Srilankagem.lk

ව්යාපාරික මැණික් පාඨමාලාව .

මුල සිටම මැණික් හදුනාගැනීම , ගෙවුඩ , Microscope වැනි Advanced Equipments හරහා දැනුම ලබාගැනීම, Cut & polish Theory ,පරිගණක මගින් jewellery නිර්මාණ කිරීම , ලංකාවෙන් අපනයනය වැනි සියල්ල video හරහා නැවත නවත පරිශීලන පහවසුව ඇත. නිවිතිගල හා තායිලන්තයේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔබට
වයස සීමාවක් නැත – A to Z Gem Knowledge . විදේශ ගැනුම්කරුවන් අත්කරගන්නා සරල ක්‍රම

LOG IN FOR Gem COURSE >>

වෙබ් අඩවිය හරහා විය හැක. 0769941421 අමතා User name ලබා ගන්න

PAY ONLINE PAY & Register

GEM EDUCATION COURSE – LOG IN


Beautiful pieces to pass down for generations…

Buy gems & Jewelry Shop Collection

About me මා ගැන බිදක් – Sandupa Thathmira

I began my journey in the gem business at a young age, driven by personal passion rather than family background, as my parents were not involved in the industry. I pursued my gem and jewelry education in Sri Lanka and Thailand, gaining valuable hands-on experience and industry knowledge. Currently, we export gemstones worldwide, and I continue to deepen my expertise through ongoing studies in gemology.

Testimonials

ඔබගේ නිර්ලෝභී ප්‍රයත්නයට හදවතින්ම සුභ පතනව පාට මාලාවට එක් වීමට අදහස් කරමි
කට්ටක් කාලා ගොඩ යන්න දගලන අයට උදව් කරන එකට සුපිරිම සුපිරි

මම නම් මැණික් ගැන මොලේ දෙයක් දන්නැ හැබැයි මචන් ඔයාගේ විඩියො දැක්කොත් නොබල නම් ඉදල නැ …මොකද ඒ විඩියො වල අමුතු ලකේ ගතියක් තියෙනවා 

මැණික් ගැන මෙලෝදෙයක් දන්නැති උනාට ආසාවෙන් බලනව ,අර නම ඉස්සරහට මැණික් කියල දාගෙන ඉන්න දාරබඩුකාරයොන්ට වැඩිය පොඩි වයසට ඔයා කරන දේට වටිනව මල්ලි

Pulasthi Indika 

Gallery